Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

06th December 2022 09:43:15 Hours

ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකා රෙජිමේන්තු මධ්‍යස්ථානයට නව නිලධාරී නිවස්නයක්

ශ්‍රි ලංකා යුධ හමුදා වෛද්‍ය බලකායේ කර්නල් සේනාවිධායක හා යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් බ්‍රිගේඩියර් පිඒසි ප්‍රනාන්දු යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරී ගේ ආරාධනයෙන් හිටපු බළකාධිපති මේජර් ජෙනරාල් එස්එච් මුණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරාල් එම්පි පිරිස් ආර්ඩබ්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සි ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න ඩබ්ඩබ්වි ආර්ඩබ්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි පිඑස්සි එම්පිහිල් විසින් 2022 නොවැම්බර් මස 09 වන දින නව ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකා රෙජිමේන්තු මධ්‍යස්ථාන නව නිලධාරී නිවස්නය විවෘත කරන ලදී.