Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

25th November 2022 15:42:22 Hours

නවතමයෙන් ඉදිකරන ලද අමුත්තන්ගේ පරිශ්‍රය විවෘත කරමින්

වේරහැර ශ්‍රි ලංකා යුධ හමුදා වෛද්‍ය බලකායේ රෙජිමේන්තු මූලස්ථානයේ අලුතින් ඉදිකරන ලද අමුත්තන්ගේ පරිශ්‍රය 2022 ජුනි 17 වන දින විවෘත කරන ලදී.

මෙය එක්සත් ජාතීන්ගේ දකුණු සුඩානයේ රාජකාරී කරනු ලැබු සියලුම නිලධාරීන් සහ අනෙකුත් නිලයන් විසින් ඉදිකර පරිත්‍යාග කරන ලදී