Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

25th November 2022 15:25:00 Hours

යුද හමුදා මූලික රෝහල මහනුවර නව අණදෙන නිළධාරි වැඩ භාරගනී.

යුද්ධ හමුදා මුලික රෝහල මහනුවර පලමු අණදෙන නිළධාරී ලෙස කර්නල් එම්පීඑස්ආර් අමරසේකර යූඑස්පී 2022 මාර්තු 16 වැනි දින වැඩ භාර ගන්නා ලදී.

එතුමන්ව මාණ්ඩලික නිලධාරී II (පරිපාලක), මේජර් MAM මහමුදලිගේ psc විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

ඉන් අනතුරුව, අභිනවයෙන් පත් වූ අණදෙන නිළධාරීතුමා විසින් සුභ මොහොතින් ලිපි අත්සන් තබමින් සංකේතාත්මකව සිය රාජකාරී ආරම්භ කරන ලදී. ඉන්පසු ඔහු රෝහල් කාර්ය මණ්ඩලය විසින් පිළියෙල කරන ලද සියලු නිලයන්ගේ තේ පැන් සංග්‍රහයට සහභාගී වන ලදී.