25th November 2022 10:18:15 Hours
ශ්‍රි ලංකා යුධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නව මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස යූපීආර් වීරකෝන් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී. 2020 අප්‍රේල් 08 වන දින වේරහැර රෙජිමේන්තු මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.