5 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ ඉතිහාසය
ශ්‍රී ලංකා යුධ හමුදා වෛද්‍ය බලකායේ 5 වන බලඇණිය 2010.04.07 වන දින පනාගොඩ යුධ හමුදා ජනපදයෙහි ස්ථාපිත කරන ලදී. පසුව එම බලඇණිය වත්මන් හබරණ ප්‍රදේශයේ ස්ථානගත කරන ලදී.
අණදෙන නිළධාරින්
නම | සිට | දක්වා |
මේජර් කේකේඑම් කංනන්ගර | 2010.04.07 | 2011.11.09 |
ලුති:කර්නල් කේකේඑම් කංනන්ගර | 2011.11.09 | 2013.10.14 |
මේජර් එස්ඒඒකේ පීරිස් (වැ:බ) | 2013.10.14 | 2014.02.13 |
මේජර් එම්ඩීඑච්ආර් සුමණසේකර | 2014.02.14 | 2017.09.07 |
ලුති:කර්නල් කේඑම්ඒපීකේ කහන්තෙන් | 2017.09.07 | 2019.10.23 |
මේජර් එම්ජීආර්පී බන්ධුරත්න | 2019.10.24 | 2021.12.13 |
මේජර් එච්පීඩී ගල්ගොඩැල්ල යුඑස්පි | 2021.12.13 | මේ දක්වා |