4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකායේ ඉතිහාසය
ශ්‍රී ලංකා යුධ හමුදා වෛද්‍ය බලකායේ 4 වන බලඇණිය 2007.11.21 දින පනාගොඩ යුධ හමුදා ජනපදයෙහි ස්ථාපිත කරන ලදී. පසුව එම බලඇණිය දැනට පවතින ස්ථානය වන වාසවිලාන් - පලාලි ප්‍රදේශයේ ස්ථාපිත කරන ලදී.
අණදෙන නිළධාරින්
නම | සිට | දක්වා |
මේජර් ඩබ්එච්යුඩී විජේරත්න | 2007.08.20 | 2010.01.08 |
මේජර් කේජීකේච් විජේවර්ධන | 2010.01.08 | 2011.05.14 |
මේජර් එස්ඒඒඑස් කුමාර | 2011.05.14 | 2011.09.16 |
ලුති:කර්නල් එච් අමදෝරු | 2011.09.16 | 2012.10.02 |
ලුති:කර්නල් එම්පීඑස්ආර් අමරසේකර | 2012.10.02 | 2014.11.09 |
මේජර් එන්එම් නිෆ්ලාර් | 2014.11.10 | 2016.01.11 |
ලුති: කර්නල් එම්පිඑස්ආර් අමරසේකර | 2016.01.20 | 2016.11.28 |
ලුති:කර්නල් ඩිආර්එස්ඒ ජයමාන්න ආර්එස්පි යුඑස්පි | 2016.11.28 | 2017.08.22 |
මේජර් එල්සී කුලතුංග | 2017.08.22 | 2020.02.11 |
මේජර් එම්එස් නියාස් යුඑස්පි | 2020.02.11 | 2021.06.10 |
මේජර් ඒඒසීපී කුමාර් ආර්එස්පි යුඑස්පි | 2021.06.11 | මේ දක්වා |