3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකායේ ඉතිහාසය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකායේ 3 වන බලඇණිය 1999 වසරේ 21 වන සේනාංකය - රණසේවපුර, අනුරාධපුර පරිශ්‍ර යේ ස්ථාපිත කරන ලදී. පසුව එම බලඇණිය අනුරාධපුර - නෙළුම්කුලම පිහිටි ස්ථානයට ගෙන යන ලදී.
අණදෙන නිලධාරීන්
නම | සිට | දක්වා |
මේජර් පීඑම් රත්නායක | 1999.03.01 | 1999.05.10 |
මේජර් එච්ටී වික්‍රමසේකර | 1999.05.10 | 2001.04.25 |
මේජර් පීඑස් තිලකරත්න | 2001.04.25 | 2003.08.27 |
මේජර් එච් අමදෝරු | 2003.08.27 | 2006.07.17 |
මේජර් එන්එච්කේආර් සේනාතිලක | 2006.07.18 | 2008.05.31 |
මේජර් ආර්එම්යුකේ රාජපක්ෂ ආර්ඩබ්ලිව්පී | 2008.06.03 | 2010.04.10 |
ලුති: කර්නල් ආර්එම්යුකේ රාජපක්ෂ ආර්ඩබ්ලිව්පි | 2010.04.11 | 2011.03.12 |
මේජර් ආර්කේපි පුෂ්පකුමාර | 2011.03.14 | 2012.11.01 |
ලුති:කර්නල් ආර්කේපි පුෂ්පකුමාර | 2012.11.01 | 2013.06.20 |
ලුති:කර්නල් එච්එම්ඩබ් හේරත් | 2013.06.20 | 2015.07.30 |
මේජර් ඩබ්එම්එච්එස් වීරසූරිය | 2015.08.05 | 2019.03.08 |
මේජර් ආර්එම්ඩීබී රාජපක්ෂ යුඑස්පි | 2015.07.30 | 2021.06.15 |
මේජර් කේඩබ්ඩබ්එන්පීඒඩබ්එන්පී විජේකෝන් යුඑස්පි | 2021.06.15 | මේ දක්වා |