Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

02nd August 2018 08:45:29 Hours

සමාජ ජාලා වෙබ් අඩවි පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන

සමාජ ජාලා වෙබ් අඩවි සබැදිව යුද්ධ හමුදාධිපතිතුමාගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවට අනුව 12 වන සංඥා බලකාය මගින් 2018.07.11 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ නිළධාරී/ සෙසුනිළයින් දැනුවත් කිරිම සදහා වැඩසටහනක් රෙම ශ්‍රීලයුවෛබ හිදී පවත්වන ලදි. එම දැනුවත් කිරීමේ වැඩසටහන් දේශණය ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකායේ මේජර් තිවංග විජේසිංහ විසින් පවත්වන ලදි.