Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

25th November 2022 12:31:11 Hours

ශ්‍රිලයුවෛබ සේවා වනිතා ශාඛාව විසින් සංවිධානය කරන ලද නත්තල් උත්සවය.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා බලකායේ සේවා වනිතා ශාඛාව විසින් සංවිධානය කරනු ලබන නත්තල් කැරොල් වැඩසටහනක් 2020 දෙසැම්බර් 21 වන දින සන්ධ්‍යාවේ වේ කොළඹ යුද්ධ හමුදා රෝහලේ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

ශ්‍රිලයුවෛබ සේවා වනිතා ශාඛාව මෙම උත්සවය සංවිධානය කරන ලද අතර, මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කර්නල් සේනාවිධායක බ්‍රිගේඩියර් පිඒ්සී ප්‍රන්නාදු යූඑස්පී සහභාගී වුහ. මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ශාඛාවේ සාමාජිකයින් සහභාගී වූ අතර රෝහලේ සිටින රෝගීන් සඳහා ත්‍යාග බෙදා දීමක්ද සිදු කරන ලදී.