Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

26th April 2024 09:11:13 Hours

ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකායේ නව නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක රාජකාරී අරඔයි

ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ නව නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කර්නල් එම්පිඑස්ආර් අමරසේකර යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරී 2024 අප්‍රේල් මස 22 වන දින වේරහැර රෙජිමේන්තු මූලස්ථානයේ දී වැඩ භාර ගන්නා ලදී.

අභිනවයෙන් පත් වූ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක සංකේතාත්මකව සුබ මොහොතින් ලිපි අත්සන් තබමින් සිය රාජකාරී කටයුතු නිල වශයෙන් ආරම්භ කරන ලද අතර, රෙජිමේන්තු කාර්ය මණ්ඩලය විසින් සුභාශිංසන එක් කරන ලදී.