Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

25th November 2022 11:14:51 Hours

ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකායේ අභිනව බළකාධිපති රාජකාරි භාරගැනීම

ශ්‍රි ලංකා යුද හමුදා වෛද්‍ය බලකායේ කර්නල් සේනාවිධායක ලෙස බ්‍රිගේඩිර් පීඒසී ප්‍රන්නාදු යූඑස්පී 2020 මැයි 15 වන දින වේරහැර රෙජිමේන්තු මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී. ඔහු ශ්‍රි ලංකා යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වශයෙන්ද කටයුතු කරනු ලබයි.