Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

29th November 2022 10:21:45 Hours

ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා 1 වන බල ඇණිය 2022 ඔක්තෝබර් 21 වන දින සිය 73 වන සංවත්සරය සමරන ලදී.

1 ශ්‍රිලයුවෛබ ඒකකය විසින් ඔවුන්ගේ 73 සංවත්සරය 2022 ඔක්තොම්බර් 21 දින සමරනු ලැබීය. මෙම අවස්ථාවට ආගමික වැඩසටහනක්, අන්තර් අංශ ක්‍රිකට් තරඟාවලියක්, අණදෙන නිළධාරී වෙත සම්මාණ මුරයක්, සියළුම නිලයන් සඳහා දිවා ආහාරය සහ සංස්කෘතික වැඩසටහනක් ක්‍රියාත්මක විය.