Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

25th November 2022 10:18:15 Hours

වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නව මධ්‍යස්ථාන සෙනාවිධායක රාජකාරි ආරම්භ කිරිම.

ශ්‍රි ලංකා යුධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නව මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස යූපීආර් වීරකෝන් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී. 2020 අප්‍රේල් 08 වන දින වේරහැර රෙජිමේන්තු මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.