Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

22nd February 2024 11:56:04 Hours

රෙම ශ්‍රිලයුවෛබ නිළධාරී පුහුණු දින වැඩමුළුව - 2024

2024 වර්ෂයේ පළවන කාර්තුවට අදාල නිළධාරි පුහුණු දින වැඩමුළුව මෙම රෙම බළකාධිපති, ජ්‍යෙෂ්ඨ නිළධාරින් සහ නිළධාරි/නිළධාරිණියන් 120 කගේ සහභාගිත්වයෙන් 2024.02.21වන දින මෙම මධ්‍යස්ථානයේදි පැවැත්විය.