Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

03rd August 2023 10:24:32 Hours

රෙම ශ්‍රිලයුවෛබ නව විධායක අධිකාරි රාජකාරි භාර ගනි.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා ෙවෙද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නව විධායක අධිකාරි ලෙස මේජර් ජිආර්එන් කුමාරසිංහ 2023.08.03 දින රාජකාරී ආරම්භ කරන ලද අතර, මේජර් ආර්ජිසි පුෂ්පකුමාර යුඑස්පි විසින් තම තනතුරේ රාජකාරි, නව විධායක අධිකාරි වෙත භාරිදීම්/ භාරගැනීම් සිදුකරන ලදි