Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

15th October 2025 21:25:23 Hours

යුහමුරෝ (පනා) නව අණදෙන නිලධාරිණි රාජකාරි ආරම්භ කිරයි

යුද්ධ හමුදා මූලික රෝහල (පනාගොඩ) හි නව අණදෙන නිලධාරිණිය වශයෙන් කර් නල් ආර් ඒ ඒ ඩබ්ලිව් විජයසිංහ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරිණිය 2025 සැප්තැම්බර් මස 24 දින පනාගොඩ, යුද්ධ හමුදා මූලික රෝහල් කාර් යාලෙය්දී සිය ධූරයේ රාජකාරීන් භාරගනු ලැබීය.