Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

29th November 2022 10:15:12 Hours

යුධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් සහ ශ්‍රි ලංකා යුධ හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති, බ්‍රිගේඩියර් පිඒසි ප්‍රනාන්දු යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරි යුද්ධ හමුදා රෝහල - අනුරාධපුර රෝහල් සංචාරය.

යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් සහ ශ්‍රි ලංකා යුධ හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති, බ්‍රිගේඩියර් පිඒසි ප්‍රනාන්දු යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි 2022 සැප්තැම්බර් 23 වන දින අනුරාධපුර යුධ හමුදා රෝහල වෙත පැමිණියා. එතුමන් අනුරාධපුර යුද හමුදා රෝහලේ අණදෙන නිලධාරී මේජර් VAMN ද සිල්වා යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිළධාරිණිය විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.