Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

25th November 2022 15:32:16 Hours

මාණ්ඩලික නිළධාරී 1 (පාලන) රාජකාරී ආරම්භ කිරිම.

ශ්‍රි ලංකා යුධ හමුදා වෛද්‍ය බලකායේ මාණ්ඩලික නිලධාරි I (පාලන) ලෙස ලුතිනන් කර්නල් IKAC කුමාර WWV RWP RSP SLLI 2022 ජුනි 03 වන දින වැඩ භාර ගන්නා ලදී.

එතුමන්ව මධ්‍යස්ථාන සේනාවිධායක විසින් සාදරයෙන් පිළිගනු ලැබූ අතර ලිපි අත්සන් තබමින් සංකේතාත්මකව සිය රාජකාරි භාර ගත්තේය.