Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

03rd August 2023 10:29:08 Hours

ප්‍රධාන මාණ්ඩලික නිළධාරී 1 රාජකාරී ආරම්භ කිරිම

ශ්‍රි ලංකා යුධ හමුදා ෙවෙද්‍ය බලකායේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I ලෙස ලුතිනන් කර්නල් ඩි සුරියආරච්චි ආර්ඩබ්පි ආර්එස්පි 2023 අගෝස්තු මස 03 වන දින වැඩ භාර ගන්නා ලදී. එතුමන්ව මධ්‍යස්ථාන සේනාවිධායක විසින් සාදරයෙන් පිළිගනු ලැබූ අතර ලිපි අත්සන් තබමින් සංකේතාත්මකව සිය රාජකාරි භාර ගත්තේය.