Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

25th November 2022 15:51:30 Hours

දියතලාව යුද හමුදා මුලික රෝහලේ නව අණදෙන නිලධාර වැඩ භාරගනී.

හමුදා මුලික රෝහලේ පළමු අණදෙන නිළධාරියා ලෙස මේජර් කේආර්ඒ පෙරේරා යුඑස්පි 2022 ජූලි 16 වන දින සුභ මොහොතින් වැඩ භාර ගන්නා ලදී. සංකේතාත්මකව ලිපි අත්සන් තැබීමෙන් පසු ඇය විසින් නිල වශයෙන් රාජකාරි භාර ගන්නා ලදී.