Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

25th November 2022 15:38:07 Hours

ජයග්‍රහන

4 වන ශ්‍රි ලංකා යුධ හමුදා වෛද්‍ය බලකායේ සෙ/652204 කෝප්‍රල් හර්ෂණ ඩබ්ඒඩිඩි ඩ්‍රරම් මේජර් පාඨමාලාවේ ප්‍රථමයා බවට පත්වු අතර, පාඨමාලාව 2021 මැයි 10 සිට 2022 මැයි 20 දක්වා යුධ හමුදා සංගීත හා රංග කලා පාසල විසින් පවත්වන ලදී.

කර්නල් සේනාවිධායක සහ යුධ හමුදා වෛද්‍ය බලකායේ සියලුම නිලයන් ඔහුගේ පුද්ගලික ජයග්‍රහනය වෙනුවෙන් සුබ පතනු ලබයි