Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

23rd October 2025 14:51:00 Hours

76 වන ඒකක සංවත්සරය වෙනුවෙන් 1වන වෛද්‍ය බලකා සිවිල් කාර් යය මණ්ඩලය සදහා වියලි සලාක බෙදා දීම

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ සේවා වනිතා ශාඛාවේ සභාපතිණි අනූෂානි කුලතුංග මහත්මියගේ මගපෙන්වීම යටතේ 2025 ඔක්තෝබර් 21වන දින 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ සේවයේ නියුතු සිවිල් කාර් යය මණ්ඩලයට වියලි සලාක බෙදා දීමේ උත්වයක් පවත්වන ලදී.

මෙම උත්සවය ඒකකයේ අණදෙන නිලධාරිණියගේ අධීක්ෂණය යටතේ සහ අනෙකුත් නිලයින්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලදි. මෙම මුලපිරිම වෛද්‍ය බලකායට සම්බන්ධ සියළුම කාර් යය මණ්ඩලයේ සුභසාධනයට සහාය වීම ෙවනුෙවන් සේවා වනිතා ශාඛාවේ අඛන්ඩ කැපවීම පිළිබිඹු කරයි.