23rd October 2025 14:51:00 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ සේවා වනිතා ශාඛාවේ සභාපතිණි අනූෂානි කුලතුංග මහත්මියගේ මගපෙන්වීම යටතේ 2025 ඔක්තෝබර් 21වන දින 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ සේවයේ නියුතු සිවිල් කාර් යය මණ්ඩලයට වියලි සලාක බෙදා දීමේ උත්වයක් පවත්වන ලදී.
මෙම උත්සවය ඒකකයේ අණදෙන නිලධාරිණියගේ අධීක්ෂණය යටතේ සහ අනෙකුත් නිලයින්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලදි. මෙම මුලපිරිම වෛද්‍ය බලකායට සම්බන්ධ සියළුම කාර් යය මණ්ඩලයේ සුභසාධනයට සහාය වීම ෙවනුෙවන් සේවා වනිතා ශාඛාවේ අඛන්ඩ කැපවීම පිළිබිඹු කරයි.