Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

25th November 2022 14:06:34 Hours

5 ශ්‍රිලයුවෛබ ඒකකයේ නව අණදෙන නිළධාරී රාජකාරි භාරගැනීම

5 වන ශ්‍රි ලංකා යුධ හමුදා වෛද්‍ය බලකායේ 6 වන අණදෙන නිලධාරිණී ලෙස මේජර් ඒච්පිඩි ගල්ගොඩැල්ල යුඑස්පි ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරිණී 2021.12.13 වන දින වැඩ භාර ගන්නා ලදී.