Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

22nd February 2024 09:42:07 Hours

5 වසර ශිෂ්‍යත්ව සමත් දු දරුවන් වෙනුවෙන් පොත් කට්ටල බෙදාදීමක්

5 වසර ශිෂ්‍යත්ව විභාගගය සමත් දු දරුවන් හට යුද්ධ හමුදාධිපති තුමන් විසින් වාර්ෂිකව පොත් කට්ටල් සහ පාසැල් උපකරණ ලබාදීම සිදුකරනු ලබන අතර, 2023 වර්ෂයට අදාලව 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමග් දු දරුවන් වෙනුවෙන් පොත් කට්ටල්/පාසල් උපකරණ ලබදීම සංකේතාත්මකව 2024.02.14 දින ගරු යුද්ධ හමුදාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා මුලස්ථානයේදී පැවැත්වෙන ලදී

ඊට සමගාමිව මෙම රෙජිමේන්තු මධ්‍යස්ථානය මගින් කොළඹට ආසන්නව ජීවත් වන දු දරුවන් කිහිප දෙනෙකු මෙම මධ්‍යස්ථානය වෙත කැඳවා අදාල පොත් කට්ටල/පාසල් උපකරණ ළමුන් වෙත බෙදාදීම මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්ඒයුඑස් වනසේකර ආර්ඩබ්ලිව්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.