Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

14th October 2025 11:12:25 Hours

1 වන මට්ටමේ දන්ත ආයතනය - යුහමුරෝ(පනා) නව අණදෙන නිලධාරී රාජකාරි ආරම්භ කරයි

1 වන මට්ටමේ දන්ත ආයතනය යුහමුරෝ (පනාගොඩ) හි නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිතන් කර් නල් ඩබ්ලිව් එස් එන් ප්‍රනාන්දු යූඑස්පී ජ්‍යෙෂ්ඨ දන්ත වෛද්‍ය නිලධාරී ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් රාජකාරී ආරම්භ කරන ලදී.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා දන්ත වෛද්‍ය සේවා අධ්‍යක‍‍්ෂිකා බ්‍රිෙග්ඩියර් එස් කේ විරකෝන් යූඑස්පී සහ මෙම දන්ත ආයතනයේ සියලුම අයවළුන් සහභාගි විය.