Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

08th November 2025 00:05:28 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කර් නල් සේනාවිධායකතුමාගේ 4ශ්‍රීලයුවෛබ ඒ්කක නිල සංචාරය

ආරක්ෂේක සේනා මුලස්ථානය වන්නි ආඥාපති සහ ශ්‍රීලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් කේ එම් පී එස් බී කුලතුංග RSP ndc psc 2025 නොවැම්බර් මස 04 වන දින ආරක්ෂනක සේනා මුලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 4 වන ශ්‍රීලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ නිල සංචාරයක නිරත විය.

බළකාධිපති තුමන් කඳවුරු සම්මාන මුරයකින් උණුසුම් ලෙස පිළිගැනිමෙන් පසු කඳවුරු භුමියේ අඹ පැළයක් රෝපණය කර සමුහ ජායාරුපය සඳහා පෙනි සිටිමෙන් අනතුරුව අණදෙන නිලධාරි විසින් ඒකකයේ කාර්යය භාරය සහ වගකිම් පිළිබඳව බලකාධිපති තුමන් දැනුවත් කිරිමට කටයුතු සිදු කරන ලදි.

ඉන් අනතුරුව බලකාධිපති තුමන් විසින් සියළු නිලයින් ආමණ්ත්‍රනය කල අතර, සියළු නිල තේ පැන් සංග්‍රහය වෙත සහභාගි වි සියලු නිළයන් සහ සිවිල් සේවක මහතුන් සමගද සුහද කථා බහක නිරත විය