Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

28th June 2024 11:38:56 Hours

රෙම ශ්‍රිලයුවෛබ නිළධාරී පුහුණු දින වැඩමුළුව

2024 වර්ෂයේ දෙවන කාර්තුවට අදාල නිළධාරි පුහුණු දින වැඩමුළුව මෙම රෙම බළකාධිපති, ජ්‍යෙෂ්ඨ නිළධාරින් සහ නිළධාරි/නිළධාරිණියන්ගේ සහභාගිත්වයෙන් 2024.06.26 වන දින රෙජිමේන්තු මුලස්ථානයේදී පැවැත්විණ.