Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

29th November 2022 10:19:00 Hours

යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂක, බ්‍රිගේඩියර් කේපීඑන් පතිරණ 1 වන ශ්‍රි ලංකා යුධ හමුදා වෛද්‍ය බලකා කඳවුරු සංචාරය.

යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂක, බ්‍රිගේඩියර් කේපිඑන් පතිරණ 2022 නොවැම්බර් 3 වන දින 1 ශ්‍රිලයුවෛබ සංචාරයක නිරත වු අතර,. 1 ශ්‍රිලයුවෛබ හි අණදෙන නිලධාරිණි මේජර් හර්ෂනී පෙරේරා විසින් උණුසුම් ලෙස එතුමන්ව පිලිගැනීමෙන් පසු කඳවුරු ආක්ෂක මුරයක්ද පිරිනමන ලදී. සියළු භඨපිරිස් ඇමතීමක්ද එතුමන් විසින් සිදුකරන ලදී.