Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

5වන රෙජිමෙින්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

5 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ ඉතිහාසය

ශ්‍රී ලංකා යුධ හමුදා වෛද්‍ය බලකායේ 5 වන බලඇණිය 2010.04.07 වන දින පනාගොඩ යුධ හමුදා ජනපදයෙහි ස්ථාපිත කරන ලදී. පසුව එම බලඇණිය වත්මන් හබරණ ප්‍රදේශයේ ස්ථානගත කරන ලදී.

අණදෙන නිළධාරින්

නම සිට දක්වා
මේජර් කේකේඑම් කංනන්ගර 2010.04.07 2011.11.09
ලුති:කර්නල් කේකේඑම් කංනන්ගර 2011.11.09 2013.10.14
මේජර් එස්ඒඒකේ පීරිස් (වැ:බ) 2013.10.14 2014.02.13
මේජර් එම්ඩීඑච්ආර් සුමණසේකර 2014.02.14 2017.09.07
ලුති:කර්නල් කේඑම්ඒපීකේ කහන්තෙන් 2017.09.07 2019.10.23
මේජර් එම්ජීආර්පී බන්ධුරත්න 2019.10.24 2021.12.13
මේජර් එච්පීඩී ගල්ගොඩැල්ල යුඑස්පි 2021.12.13 මේ දක්වා