Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

4වන රෙජිමෙින්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකායේ ඉතිහාසය

ශ්‍රී ලංකා යුධ හමුදා වෛද්‍ය බලකායේ 4 වන බලඇණිය 2007.11.21 දින පනාගොඩ යුධ හමුදා ජනපදයෙහි ස්ථාපිත කරන ලදී. පසුව එම බලඇණිය දැනට පවතින ස්ථානය වන වාසවිලාන් - පලාලි ප්‍රදේශයේ ස්ථාපිත කරන ලදී.

අණදෙන නිළධාරින්

නම සිට දක්වා
මේජර් ඩබ්එච්යුඩී විජේරත්න 2007.08.20 2010.01.08
මේජර් කේජීකේච් විජේවර්ධන 2010.01.08 2011.05.14
මේජර් එස්ඒඒඑස් කුමාර 2011.05.14 2011.09.16
ලුති:කර්නල් එච් අමදෝරු 2011.09.16 2012.10.02
ලුති:කර්නල් එම්පීඑස්ආර් අමරසේකර 2012.10.02 2014.11.09
මේජර් එන්එම් නිෆ්ලාර් 2014.11.10 2016.01.11
ලුති: කර්නල් එම්පිඑස්ආර් අමරසේකර 2016.01.20 2016.11.28
ලුති:කර්නල් ඩිආර්එස්ඒ ජයමාන්න ආර්එස්පි යුඑස්පි 2016.11.28 2017.08.22
මේජර් එල්සී කුලතුංග 2017.08.22 2020.02.11
මේජර් එම්එස් නියාස් යුඑස්පි 2020.02.11 2021.06.10
මේජර් ඒඒසීපී කුමාර් ආර්එස්පි යුඑස්පි 2021.06.11 මේ දක්වා