Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

3වන රෙජිමෙින්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකායේ ඉතිහාසය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකායේ 3 වන බලඇණිය 1999 වසරේ 21 වන සේනාංකය - රණසේවපුර, අනුරාධපුර පරිශ්‍ර යේ ස්ථාපිත කරන ලදී. පසුව එම බලඇණිය අනුරාධපුර - නෙළුම්කුලම පිහිටි ස්ථානයට ගෙන යන ලදී.

අණදෙන නිලධාරීන්

නම සිට දක්වා
මේජර් පීඑම් රත්නායක 1999.03.01 1999.05.10
මේජර් එච්ටී වික්‍රමසේකර 1999.05.10 2001.04.25
මේජර් පීඑස් තිලකරත්න 2001.04.25 2003.08.27
මේජර් එච් අමදෝරු 2003.08.27 2006.07.17
මේජර් එන්එච්කේආර් සේනාතිලක 2006.07.18 2008.05.31
මේජර් ආර්එම්යුකේ රාජපක්ෂ ආර්ඩබ්ලිව්පී 2008.06.03 2010.04.10
ලුති: කර්නල් ආර්එම්යුකේ රාජපක්ෂ ආර්ඩබ්ලිව්පි 2010.04.11 2011.03.12
මේජර් ආර්කේපි පුෂ්පකුමාර 2011.03.14 2012.11.01
ලුති:කර්නල් ආර්කේපි පුෂ්පකුමාර 2012.11.01 2013.06.20
ලුති:කර්නල් එච්එම්ඩබ් හේරත් 2013.06.20 2015.07.30
මේජර් ඩබ්එම්එච්එස් වීරසූරිය 2015.08.05 2019.03.08
මේජර් ආර්එම්ඩීබී රාජපක්ෂ යුඑස්පි 2015.07.30 2021.06.15
මේජර් කේඩබ්ඩබ්එන්පීඒඩබ්එන්පී විජේකෝන් යුඑස්පි 2021.06.15 මේ දක්වා