Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

1වන රෙජිමෙින්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකායේ ඉතිහාසය

…………………………………...

අණ දෙන නිළධාරින්

නම සිට දක්වා
කර්නල් ඩීආර්පි සුරියප්පෙරුම 1965 1975
කර්නල් එන්එම් ජිල්ලා 1975 1977
බ්‍රිගේඩියර් ආර්ටී තම්බයියා 1977 1982
කර්නල් එච්අයිකේ ප්‍රනාන්දු 1982 1985
කර්නල් සී තුරෙයිරාජා 1985 1990
කර්නල් එච්ඒආර් පෙරේරා 1990 1991
කර්නල් කේඩීපි පෙරේරා 1991 1992
කර්නල් එච්ඒආර් පෙරේරා 1992 1993
කර්නල් එස්ඒඩීඑස් වරුෂවිතාන 1993 1994
ලුති: කර්නල් එස්ඩිසී ද සිල්වා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි 1994 1999
මේජර් කේපි සුමනපාල 1999 2001
මේජර් එච්ටී වික්‍රමසේකර 2001 2004
ලුති: කර්නල් තිලකරත්න 2004 2009
ලුති: කර්නල් එන්පීපී පක්ෂවීර 2010 2011
ලුති: කර්නල් කේපීඑන් පතිරණ 2011 2013
ලුති: කර්නල් ඩබ්ලිව්එච්යුඩී විජේරත්න 2013 2015
ලුති: කර්නල් එස්එන් සේමගේ යුඑස්පි 2015 2016
ලුති: කර්නල් ආර්එම්යුකේ රාජපක්ෂ ආර්ඩබ්ලිව්පී 2016.02.25 2016.12.01
ලුති: කර්නල් එස්එන් සේමගේ යුඑස්පි 2017.01.16 2017.09.28
කර්නල් එස්එන් සේමගේ යුඑස්පි 2017.09.29 2018.06.29
ලුති: කර්නල් ඩීඑම්ඩීජේ දිසානායක ආර්එස්පි 2018.08.02 මේ දක්වා