2026-02-18 10:56:10
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ශාඛාව, 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය සමඟ එක්ව, 2026 පෙබරවාරි මස 10 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පො...
2026-02-18 10:53:04
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළු සේවා වනිතා ශාඛාවේ ‘මානසික සෞඛ්‍යය සහ තෘප්තිමත් පවුල් ජීවිතයක්’ පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2026 පෙබරවාරි මස 15 දින ශ්‍රී...
2026-02-16 14:34:56
ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ මූල්‍යමය දායකත්වයෙන් සහ 3 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ භටපිරිස්හි ශ්‍රම දායකත්වයෙන් කටුගස්තොට ප්‍රදේශයේදී 2026 පෙබර...
2026-02-10 11:34:30
යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.ජේ.ආර්.එස්. මැදගොඩ RSP USP ndc psc IG සහ යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ද...
2026-02-09 12:01:51
ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාව විසින් ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පොත් සහ වියළි ආහාර සලාක පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2026 ජනවාරි මස 31 ...
2026-02-06 16:28:00
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සේවා වනිතා ශාඛාව, දිස්ත්‍රික් 306 D 6, කොලොන්නාව සිංහ සමාජයෙහි අනුග්‍රාහයකත්වයෙන් 2026 පෙබරවාරි මස 01 වන දින ශ්‍රී ලංකා ජාතික ආ...
2026-02-06 16:25:45
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සේවා වනිතා ශාඛාව විසින් 2026 පෙබරවාරි මස 01 වන දින දඹදෙණිය මූලික රෝහලේ පිරිමි ශල්‍ය රෝගී වාට්ටුව වෙත අත්‍යවශ්‍ය රෝහල් ඇඳන් ...
2026-01-31 18:14:01
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් විසින් 2026 ජනවාරි මස 29 වන දින රාගම, රණවිරු සෙවන සුවතා නිතේකනයේ නේවාසිකව ප්රථිකා...
2026-01-30 12:18:23
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ මඟ පෙන්වීම යටතේ පියයුරු පිළිකා වැළැක්වීම, කල් ඇතිව හඳුනා ගැනීම සහ ඒ සඳහා සුදුසු වෛද්‍ය ප්රථිකා...
2026-01-30 12:16:46
යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ 33 වන සංවත්සරය 2026 ජනවාරි මස 24 වන දින අභිමානවත් අයුරින් සමරනු ලැබීය. එම දිනයට සමගාමීව, රට වෙනුවෙන් දිවිපිදූ එම බලකායේ රණව...