11th November 2021 13:31:39 Hours
යාන්තික පාබල බලසේනාධිපති බ්‍රිගේඩියර් කාවින්ද බාලසූරිය ආර්එස්පි පිඑස්සි යන ජේෂ්ඨ නිලධාරී විසින් 2021 නොවැමිබර් මස 05 වන දින යාන්ත්‍රික පාබල පුහුණු මධ්‍යස්ථානය වෙත සිය ප්‍රථම නිල සංචාරය සදහා සහභාගි විය.
11th November 2021 13:30:10 Hours
යාන්තික පාබල බලසේනාධිපති බ්‍රිගේඩියර් කාවින්ද බාලසූරිය ආර්එස්පි පිඑස්සි යන ජේෂ්ඨ නිලධාරී විසින් 2021 ඔක්තෝම්බර් මස 14 වන දින 4 වන බළඇනිය යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව වෙත සිය ප්‍රථම නිල සංචාරය සදහා සහභාගි විය.
25th April 2019 16:35:49 Hours
සුර්යයා මීන රාශියේ සිට මේෂ රාශිය වෙත සංක්‍රමණය වීමත් සමඟම උදා වු නව වසර සැමරීම වෙනුවෙන් යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව මගින් සංවිධානය කරන ලද “යාන්ත්‍රික පාබල බක්මහ උළෙල - 2019” සහ සියළු නිල සුහද හමුව 2019 අප්‍රේල් මස 20 දින යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථාන ක්‍රීඩාංගනයේදී පවත්වන ලදි.
01st April 2018 14:45:05 Hours
යාන්ත්‍රික පාබල රෙජිමේන්තු 11 වන සංවත්සරය අභිමානවත් අයුරින් ආගමික වතාවත් මධ්‍යයේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පෙබරවාරි 23 දින සමරනු ලැබීය.සංවත්සර උත්සවයට සමගාමීව, රෙජිමේන්තුවට ආශිර්වාද පතා කතරගම කිරි වෙහෙර, කතරගම දේවාලය, දළදා මාලිගාව සහ ශ්‍රී මහා බෝධිය අභියස දී ආගමික වතාවත් සිදු කරන ලදී.