යාන්ත්‍රික පාබල රෙජිමේන්තු කාන්තා සමාජයේ ගරු සභාපතිණිය වන හිමාලී පුස්සැල්ල මැතිණිය ඇතුලුව ජ්‍යෙෂ්ඨ නිලධාරී/කණිෂ්ඨ නිලධාරීන්ගේ බිරින්දෑවරුන්ගේ සහභාගීත්වයෙන් 2023.01.21 වන දින අභිමංසල III පාන්ගොල්ලෙහි නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් සොයා බැලීමේ නිරීක්ෂණ සංචාරයක් සිදු කරන ලදි.