Header Sinhala

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව

ජවයෙන් පෙරමුණට

මුල් පුවත

  • විශ්‍රාම ගැනීම ජ්‍යෙෂ්ඨ නිලධාරී - බ්‍රිගේඩියර් කේඩබ්ලිව්එස් පෙරේරා ආර්ඩබ්ලිව්පී

    15th May 2023 16:04:37 Hours

    යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙනුවෙන් විශිෂ්ඨ සේවාවක් ඉටුකරමින් විශ්‍රාම දිවියට එලඹෙන බ්‍රිගේඩියර් කේඩබ්ලිව්එස් පෙරේරා ආර්ඩබ්ලිව්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය 2023.05.11 සහ 12 දෙදින තුල යාන්ත්‍රික පාබල රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩීඑම්කේඩීබී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ ගේ පූර්ව අනුමැතිය මත යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.

  • විශ්‍රාම ගැනීම ජ්‍යෙෂ්ඨ නිලධාරී - බ්‍රිගේඩියර් කේඩබ්ලිව්එස් පෙරේරා ආර්ඩබ්ලිව්පී

    15th May 2023 16:04:37 Hours

    යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙනුවෙන් විශිෂ්ඨ සේවාවක් ඉටුකරමින් විශ්‍රාම දිවියට එලඹෙන බ්‍රිගේඩියර් කේඩබ්ලිව්එස් පෙරේරා ආර්ඩබ්ලිව්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය 2023.05.11 සහ 12 දෙදින තුල යාන්ත්‍රික පාබල රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩීඑම්කේඩීබී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ ගේ පූර්ව අනුමැතිය මත යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.

  • යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ 16 වැනි සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි.

    13th February 2023 10:37:05 Hours

    යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ 16 වන අභිමානවත් සංවත්සරය රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩීඑම්කේඩීබී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ උපදෙස් මත 2023.02.11 වන දින යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී එතුමන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

  • යාන්ත්‍රික පාබල රෙජිමේන්තු කාන්තා සමාජයේ අභිමංසල III පාන්ගොල්ල සංචාරය

    21st January 2023 17:18:32 Hours

    යාන්ත්‍රික පාබල රෙජිමේන්තු කාන්තා සමාජයේ ගරු සභාපතිණිය වන හිමාලී පුස්සැල්ල මැතිණිය ඇතුලුව ජ්‍යෙෂ්ඨ නිලධාරී/කණිෂ්ඨ නිලධාරීන්ගේ බිරින්දෑවරුන්ගේ සහභාගීත්වයෙන් 2023.01.21 වන දින අභිමංසල III පාන්ගොල්ලෙහි නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් සොයා බැලීමේ නිරීක්ෂණ සංචාරයක් සිදු කරන ලදි.

  • යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති රාජකාරි අරඹයි

    05th January 2023 14:47:46 Hours

    ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩීඑම්කේඩීබී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් විසින් 2022 දෙසැම්බර් මස 01 දින යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 14 වන රෙජිමේන්තු අධිපති ලෙස වැඩ භාර ගන්නා ලදී.

  • යාන්ත්‍රික පාබළ පුහුණු මධ්‍යස්ථානයේ 11 වන සේනාවිධායක ලෙස කර්නල් එච්ඒඒඑන්සි ප්‍රභාත් ආර්එස්පි යුඑස්පි නව සේනාවිධායක තනතුරේ රාජකාරි අරඹයි

    18th June 2022 11:32:45 Hours

    යාන්ත්‍රික පාබළ රෙජිමේන්තුවට අයත් යාන්ත්‍රික පාබළ පුහුණු මධ්‍යස්ථානයේ 11 වන සේනාවිධායක ලෙස කර්නල් එච්ඒඒඑන්සි ප්‍රභාත් ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් 2022 ජුනි මස 15 වන දින යාන්ත්‍රික පාබළ පුහුණු මධ්‍යස්ථානය පෙරියකඩ්ඩුහිදි තම රාජකාරි ආරම්භ කරන ලදී.

    යාන්ත්‍රික පාබළ පුහුණු මධ්‍යස්ථානය වෙත සපැමිණි කර්නල් එච්ඒඒඑන්සි ප්‍රභාත් ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් යාන්ත්‍රික පාබළ පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රධාන උපදේඹක මේජර් එච්ජිඊ හපුකොටුව යාපාරෙ ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයද එතුමන් වෙත පුදකරනු ලැබූහ. ඉන් අනතුරුව, සේනාවිධායක තනතුරෙහි වැඩ භාර ගැනිම සනිටුහන් කිරිම පිණිස ප්‍රධාන දොරටුව අභියසදි පැළයක් රෝපණය කරන ලදි.

  • ආසේමු (යා) වෙතින් පැවැත්වු චෙස් තරඟාවලියේ පලමු ස්ථානය ලබාගැනිම

    17th March 2022 11:41:13 Hours

    ආසේමු (යා) ආඥාපති තුමන් වශයෙන් රාජකාරියේ නියුතු මේජර් ජෙනරාල් සුජිව සෙනරත් යාපා ආර්ඩබිලිව්පි, ආර්එස්පි, එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මග පෙන්විම යටතේ යාපනය ප්‍රදේශයේ භඨ පිරිස් වෙත චෙස් ක්‍රිඩා වැඩමුලුවක් 2022.03.07 වන දින සිට 11 වන දින දක්වා යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානයේ දි පවත්වන ලදි.

  • යාන්ත්‍රික පාබල බළසේනාවේ බළසේනාධිපති තුමන් විසින් 3 වන යාන්ත්‍රික පාබල ඒකකයෙහි කඳවුරු නිළ සංචාරය

    04th March 2022 11:48:31 Hours

    යාන්ත්‍රික පාබල බළසේනාවේ බළසේනාධිපති තුමන් විසින් 2022 පෙබරවාරි මස 17 සහ 18 දිනයන්හි 3 වන යාන්ත්‍රික පාබල ඒකකයෙහි කඳවුරු නිළ සංචාරයේ යෙදුනු අතර, එහිදි බළසේනාධිපති තුමන් පිළිගැනිම සඳහා සම්මාන මුරයක් පැවැත්වු ලදි. පසුව බළඇණියේ අණදෙන නිළධාරි තුමන් ඇතුලු සියළු නිළධාරි/සෙසුනිළයින් සමග සමුහ ඡායාරූපයකට පෙනි සිටිමෙන් පසු එම සංචාරය සනිටුහන් කිරිම වස් පැලයක් රෝපණයකර බළසේනාධිපති තුමන් විසින් සියළු නිළයින් ඇමතීමට කටයුතු කරන ලදි. අනතුරුව 2022.02.18 වන දින බළසේනාධිපති තුමන් විසින් මෙම ඒකක සි කණ්ඩායමේ ඛණ්ඩයන් ස්ථානගත කර ඇති, 24 සේමු - අම්පාර, 231 බසේමු - කල්ලඩි සහ 4 විබ - ත්‍රිකුණාමලය කඳවුරු වෙත ගොස් එම ඛණ්ඩයන්හි රාජකාරි කරනු ලබන භඨපිරිස් ඇමතීම සිදුකරන ලදි.

  • 4 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව තම 14 වන සංවත්සරය

    23rd February 2022 17:11:50 Hours

    4 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව තම 14 වන සංවත්සරය අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ආර්ඒඑස්ආර් රණසිංහ යුඑස්පි පිඑස්සි ගේ ප්‍රධානත්වයෙන් සහ සියලුම නිලධාරි, සෙසුනිලයින්ගේ සහභාගිත්වයෙන් බළඇණි පරිශයේදි පවත්වන ලදි. අණදෙන නිලධාරි පිළිගැනිම සදහා කදවුරු මුරයක් පැවැත්වු අතර, බළඇණියේ සාමාජිකයින් සමහ සමුහ ඡායා රූපයක් සදහා පෙනි සිටිමෙන් පසු 14 වන සංවත්සරය සනිටුහන් කිරිම සදහා අණදෙන නිලධාරි විසින් පැලයක් රෝපණය කරන ලදි. පසුව බළඇණියේ සියලුම සාමාජිකයින් ඇමතිම සිදුකිරිමෙන් පසු සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් සමග 4 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව තම 14 වන සංවත්සර උත්සවය නිම කරන ලදි. .

  • යාන්ත්‍රික පාබල බලසේනාවේ බළෙස්නාධිපති 2 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නිල සංචාරය.

    11th November 2021 13:33:42 Hours

    යාන්ත්‍රික පාබල බලසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් කාවින්ද බාලසූරිය ආර්එස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2021 නොවැම්බර් 06 වන දින 2 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සිය ප්‍රථම නිල සංචාරය සිදු කරන ලදී.