Header Sinhala

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව

ජවයෙන් පෙරමුණට

19th November 2021 12:28:02 Hours

සන්නද්ධ රථ අණ දෙන්නන්ගේ පාඨමාලාව අංක - 18

යාන්ත්‍රික පාබල පුහුණු මධ්‍යස්ථානය වෙතින් සන්නද්ධ රථ අණදෙන්නන්ගේ පාඨමාලාව 2021.06.14 දින සිට 2021.11.06 දින දක්වා පුරා මාස 05 කට ආසන්න කාලයක් අධියරයන් 05 ක් යටතේ එනම් BMP MK II ICV රථය, T 89 VPI APC රථය, WMZ 551 B APC රථය මෙන්ම එම රථ වලට අයත් අවි/සංඥා යන්ත්‍ර හා පොදු මූලධර්ම යුධ උපක්‍රම පිළිබද ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුමක් ලබා දී ඉතා සාර්ථකව අවසන් කරන ලදි.

පළවන ස්ථානය - සෙ/827268 සැරයන් දිසානායක ඩීඑම් - 2 යාපාරෙ

දෙවන ස්ථානය - සෙ/827162 මා/සැරයන් ජයතිලක ඩබ්ලිව්ජී - 2 යාපාරෙ

තුන්වන ස්ථානය - සෙ/827690 කෝප්‍රල් චතුරංග ඩබ්ලිව්එම්එස් - 4 යාපාරෙ