Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

'පර්ල් එජ්' - වීරවිල

නිවාඩු නිකේතනයේ නම ඒකක Floors
'පර්ල් එජ්' - වීරවිල   1 02 (බිම් මහල සහ උඩු මහල)

සිවිල් අයවලුන් සදහා දිනකට අයකිරීම

පුද්ගල ධාරිතාවය සතියේ දින සදහා සති අන්තයේ දින සදහා
පුද්ගලයින් 06 ක් හෝ ඊට අඩු සංඛ්‍යාවක් සදහා  30,000.00 40,000.00
පුද්ගලයින් 06 -10 ත් අතර සංඛ්‍යාවක් සදහා  50,000.00 60,000.00
පුද්ගලයින් 11 -15 ත් අතර සංඛ්‍යාවක් සදහා  60,000.00 70,000.00
ඉහත දක්වා ඇති ගාස්තු සදහා ජලය, විදුලි සහ නඩත්තු ගාස්තු ඇතුලත්ව ඇත.

ආහාර පිසිමේ දි ගෑස් පරිභෝජනය සදහා වන අය කිරිම්

පරිභෝජනය කරනු ලබන ඒ්කක ප්‍රමාණයට අනුව පවතින වෙළදපල මිල ගණන් අනුව ගණනය කර අයකරනු ලබයි

පහසුකම්:

දෙමහල් ගොඩනැගිල්ල (නිදන කාමර 04, විසිත්ත කාමරය සහ කෑම කාමරය) වායු සමනය කරන ලද කාමර නාන තටාකය ( අඩි 45 x අඩි22)
උණු වතුර පහසුකම් සහිත නාන කාමර

නියමයන් සහ කොන්දේසි

ඇතුල් වීමේ සහ පිටවීමේ වේලාවන්
: 1100 පැය - 0930 පැය (පසු දින)
අත්තිකාරම් ගෙවීම්
: මූලික මුදලින් 20% ක මුදලක් ගෙවිය යුතුයි
අවලංගු කිරීම
: අවලංගු කිරීම දින 07 කට ප්‍රථම සිදුකල යුතුයි
වෙන් කිරීම
: උපරිම දින 03 (රාත්‍රී 03)
උපරිම සංඛ්‍යාව
:15 persons

විශේෂ පැකේජ

පැකේජයේ නම
:දිවා පිවිසුම (Day Out)
වෙන් කිරීමේ කාලය (Day Out)
:0800 පැය to 1700 පැය
Maximum capacity
:25 persons with children (age under 12 years)
උපරිම සංඛ්‍යාව
: ළමුන් සමග පුද්ගලයින් 25 (ළමුන් වයස අවු 12 ට අඩු)
පැකේජයේ මුදල
: රු 22,500.00 (1500 x 15)


වෙන්කරවා ගැනීම් සදහා :-

මාණ්ඩලික නිලධාරි 1(භකාස) - රෙමඉසේබ
076 299 6481

මාණ්ඩලික නිලධාරි 11(භකාස) - රෙමඉසේබ
071 485 2853

රෙජිමේන්තු මධ්‍යස්ථානය
ඉංජිනේරු සේවා බලකාය
යුද්ධ හමුදා ජනපදය
පනාගොඩ - හෝමාගම