Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

'පර්ල් එජ්' - පාලින්දනුවර

(දිනකට අයකිරීම්)

නිවාඩු නිකේතනයේ නම ඒකක මහල්
'පර්ල් එජ්' - පාලින්දනුවර   1 තනි මහල (නිදන කාමර 02)

සිවිල් අයවුල්න සදහා දිනකට අයකිරීම:

රු : 8,500.00 (ජල, විදුලි සහ නඩත්තු ගාස්තු ඇතුලත්ව) (ගෑස් පරිභෝජන ගාස්තු රහිතව)

පහසුකම්:

තනි මහල් ගොඩනැගිල්ල (නිදන කාමර 02, විසිත්ත කාමරය සහ කෑම කාමරය) වායු සමනය කරන ලද කාමර උණු වතුර පහසුකම් සහිත නාන කාමර

නියමන් සහ කොන්දේසි

ඇතුල්වීමේ සහ පිටවීමේ වේලාවන්
- 1100 පැය - 1030 පැය (පසු දින)
අත්තිකාරම් ගෙවීම
- මූලික මුදලින් 50% ක මුදලක් ගෙවිය යුතුයි
අවලංගු කිරීම
- දින 07 කට පුථම අවලංගු කිරීම සිදුකල යුතුයි
වෙන්කිරීම
- උපරිම දින 03 (රාත්‍රී 03)


වෙන්කරවා ගැනීම් සදහා :-

මාණ්ඩලික නිලධාරි 1(භකාස) - රෙමඉසේබ
076 299 6481

මාණ්ඩලික නිලධාරි 11(භකාස) - රෙමඉසේබ
071 485 2853

රෙජිමේන්තු මධ්‍යස්ථානය
ඉංජිනේරු සේවා බලකාය
යුද්ධ හමුදා ජනපදය
පනාගොඩ - හෝමාගම