Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

ඉසේබ නිවාඩු නිකේතනය - දියතලාව

නිවාඩු නිකේතනයේ නම මහල්
ඉසේබ නිවාඩු නිකේතනය - දියතලාව 1

සිවිල් අයවළුන් සදහා දිනකට අය කිරීම්:

එක් මහලක් සදහා :

සතියේ දිනක් සදහා:
රු : 6,500.00 (ජල, විදුලි හා නඩත්තු ගාස්තු ඇතුලුව)
සති අන්තයේ දිනක් සදහා:
රු : 7 ,500.00 (ජල, විදුලි හා නඩත්තු ගාස්තු ඇතුලුව)

පහසුකම්:

තනි මහල් ගොඩනැගිල්ලකි (නිදන කාමර 03, විසිත්ත කාමරය සහ කෑම කාමරය)
උණු වතුර පහසුකම් සහිත නාන කාමරය

නියමයන් සහ කොන්දේසි

ඇතුලුවීම සහ පිටවීම
:1100 පැය - 1000 පැය (පසු දින)
අත්තිකාරම් ගෙවීම්
:මූලික මුදලින් 20% ක මුදලක් ගෙවිය යුතුයි
අවලංගු කිරීම්
:දින 07 කට ප්‍රථම අවලංගු කිරීම් සිදුකල යුතුයි
ඒකකය සදහා උපරිම සංඛ්‍යාව
: පුද්ගලයින් 08
ආහාර පිසීමේදී ගෑස් පරිභෝජනය සදහා අය කිරීම්
:පරිභෝජනය කරනු ලබන ඒකකයක් සදහා පවතින වෙලදපල මිල අනුව ගණනය කර අයකරනු ලබයි.


වෙන්කරවා ගැනීම් සදහා :-

මාණ්ඩලික නිලධාරි 1(භකාස) - රෙමඉසේබ
076 299 6481

මාණ්ඩලික නිලධාරි 11(භකාස) - රෙමඉසේබ
071 485 2853

රෙජිමේන්තු මධ්‍යස්ථානය
ඉංජිනේරු සේවා බලකාය
යුද්ධ හමුදා ජනපදය
පනාගොඩ - හෝමාගම