Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

'පර්ල එජ්' - දියතලාව

(Rates Per Day)
නිවාඩු නිකේතනයේ නම
නිවාඩු නිකේතනයේ නම
මහල් ප්‍රමාණය
02 ( බිම් මහල සහ උඩු මහල)

සිවිල් අයවලුන් සදහා අයකිරීම්

එක් මහලක් සදහා:

සතියේ දිනක් සදහා රු : 12,500.00 (ජල, විදුලි සහ නඩත්තු වියදම් ඇතුලුව)
සති අන්තයේ දිනක් සදහා රු : 15 ,000.00 (ජල, විදුලි සහ නඩත්තු වියදම් ඇතුලුව)

මහල් දෙකම සදහා:

සතියේ දිනක් සදහා රු : 25,000.00 (ජල, විදුලි සහ නඩත්තු වියදම් ඇතුලුව)
සති අන්තයේ දිනක් සදහා රු : 30,000.00 (ජල, විදුලි සහ නඩත්තු වියදම් ඇතුලුව)
පහසුකම්:

දෙමහල් ගොඩනැගිල්ල (සෑම මහලක් සදහාම නිදන කාමර 02, විසිත්ත කාමර කාමරය, කෑම කාමරය වායු සමනය කරන ලද කාමර උණු වතුර පහසුකම් සහිත නාන කාමර

නියමයන් සහ කොන්දේසි

පැමිණීම් සහ පිටවීම් වේලාවන් 1100 පැය - 1000 පැය (පසු දින)
අත්තිකාරම් ගෙවීම් මූලික් ගෙවීමෙන් 20% ක මුදලක් ගෙවිය යුතුයි
අවලංගු කිරීම් දින 07 කට ප්‍රථම අවලංගු කිරීම සිදුකල යුතුයි
උපරිම ඒකකයක් සදහා උපරිම සංඛ්‍යාව පුද්ගලයින් 04 (එක් මහලක් සදහා)
උපරිම ඒකක දෙක සදහා උපරිම සංඛ්‍යාව පුද්ගලයින් 08 (මහලක් දෙකම සදහා)
ආහාර පිසීමේදී ගෑස් පරිභෝජනය සදහා අය කිරීම් පරිභෝජනය කරන ලද ඒකකයක් සදහා පවතින වෙලදපල මිල අනුව ගණනය කර අයනු ලබයි.
වෙන්කරවා ගැනීම් සදහා

මාණ්ඩලික නිලධාරි 1(භකාස) - රෙමඉසේබ
076 299 6481

මාණ්ඩලික නිලධාරි 11(භකාස) - රෙමඉසේබ
071 485 2853

රෙජිමේන්තු මධ්‍යස්ථානය
ඉංජිනේරු සේවා බලකාය
යුද්ධ හමුදා ජනපදය
පනාගොඩ - හෝමාගම