Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

15th January 2026 16:50:00 Hours

නව ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ රාජකාරි භාර ගන්නා ලදී

2026 ජනවාරි 15 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති සරල උත්සවයකදී ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ලෙස බ්‍රිගේඩියර් එන් ඩබ්ලිව් පී එස් එම් පෙරේරා රාජකාරි භාර ගන්නා ලදී.

මෙම අවස්ථාවට අධ්‍යක්ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී විය.