Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

27th December 2025 18:48:10 Hours

මේජර් එම්ඩීඑම්එස්බී මීගස්වත්ත පීඑස්සී ඉසේබ, 5 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලෙස රාජකාරි භාර ගන්නා ලදී

මේජර් එම්ඩීඑම්එස්බී මීගස්වත්ත පීඑස්සී ඉසේබ 2025 දෙසැම්බර් 26 වන දින 5 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ 18 වන අණදෙන නිලධාරී ලෙස රාජකාරි භාර ගන්නා ලදී.