27th December 2025 19:11:16 Hours
7 ඉංජිනේරු සේවා රෙජිමේන්තු(ස්වේ) හි අණදෙන නිලධාරී ලෙස මේජර් ඒඒසී ලක්මාලි යූඑස්පී ඉසේබ රාජකාරි භාර ගන්නා ලදී.
7 ඉංජිනේරු සේවා රෙජිමේන්තුව (ස්වේ) හි 7 වන අණදෙන නිලධාරීණිය ලෙස මේජර් ඒඒසී ලක්මාලි යූඑස්පී ඉසේබ2025 දෙසැම්බර් 26 වන දින රාජකාරි භාර ගන්නා ලදී.