Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

24th December 2025 14:18:00 Hours

කර්නල් එන්එන් අබේසේකර, ඉසේබ නව නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස රාජකාරි ආරම්භ කරන ලදී.

ඉංජිනේරු සේවා බලකා 7 වන නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කර්නල් එන්එන් අබේසේකර 2025 දෙසැම්බර් 22 වන දින ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී රාජකාරි ආරම්භ කරන ලදී.