16th November 2025 10:33:54 Hours
කළමනාකරණ හා නඩත්තු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩියර් එන්.ඩබ්ලිව්.පී.එස්.එම් පෙරේරා විසින් 2025 නොවැම්බර් මස 13 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී සිය ධූරයේ රාජකාරින් භාරගන්නා ලදී.
මෙම අවස්ථාවට එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.
පුවත් අනුග්‍රහය www.army.lk