Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

11th November 2025 15:35:10 Hours

10 (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලෙස මේජර් එස් ඒ එන් සී සුවඳරත්න ඉසේබ නිල වශයෙන් රාජකාරි භාර ගන්නා ලදී.

අම්බලන්තොට පිහිටි 10 (ස්වේ) ඉසේරෙ මූලස්ථානයේදී 10 (ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ 6 වන අණදෙන නිලධාරී ලෙස මේජර් එස් ඒ එන් සී සුවඳරත්න ඉසේබ 2025 නොවැම්බර් 07 වන දින නිල වශයෙන් රාජකාරි භාර ගන්නා ලදී.