23rd September 2025 12:22:22 Hours
මේජර් කේ ඒ ජේ පුෂ්පකුමාර එල්එස්සී ඉසේබ ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන විධායක අධිකාරි ලෙස රාජකාරි ආරම්භ කිරීම
මේජර් කේ ඒ ජේ පුෂ්පකුමාර එල්එස්සී ඉසේබ ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන විධායක අධිකාරි ලෙස 2025.09.23 වන දින රාජකාරි ආරම්භ කරන ලදී.