Header Sinhala

ඉංජිනේරු සේවා බළකාය

ආරභත නික්ඛමත

05th August 2025 15:18:00 Hours

7(ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව 19 වන ඒකක දින සංවත්සරය සමරයි

7(ස්වේ) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවෙහි 19 වන ඒකක දින සංවත්සරය 2025.07.17 වන දිනට යෙදි තිබු අතර, ඊට සමගාමිව පැවැත්වු ක්‍රිකට් ක්‍රීඩා තරගයක්, අත්පන්දු තරගයක් ,ධර්මදේශණාවක්ව හා සුහදතාවය වර්ධනය කරගැනීම සදහා විනෝද චාරිකාවක් සංවිධානය කරන ලදී. ඊට අමතරව අණදෙන නිලධාරීණිය හට සම්මාන මුරයක් පිරිනැමීම හා 19 වන ඒකක දින සංවත්සරය වෙනුවෙන් අණදෙන නිලධාරීණි මේජර් ඩබ්ලිව්සී පෙරේරා යූඑස්පී පැලයක් රෝපණය කරනු ලැබූ අතර, සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් ද පවත්වන ලදී.